සන්ධානයේ තවත් කණුවක් අලියාට එක්වෙයි

සන්ධානයේ තවත් කණුවක් අලියාට එක්වෙයි

November 26, 2014   11:36 am

වන්නි දිස්ත්‍රීක් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී හුනයිස් ෆාරුක් මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් අතර හමුවක් දැන්‍ පැවැත්වෙයි.

එම හමුව සඳහා හුනයිස් ෆාරුක් මන්ත්‍රීවරයා ද එක්ව සිටියි.