ත්‍රස්ත උවදුර මැඬීමට එක්විය යුතුයි

ත්‍රස්ත උවදුර මැඬීමට එක්විය යුතුයි

October 23, 2014   11:21 am

“රටවල් කිහිපයක, දැන් කැනඩාවේත්, ත්‍රස්ත ක්‍රියාකාරකම් ඉහළ යෑම පිළිබඳව මාගේ කනස්සල්ල.මේ උවදුර මැඩිමට සම හවුල්කරුවන් වශයෙන් අප එක් විය යුතුයි.” යැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.

ඊයේ (22) කැනඩා පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල තුළ සිදුවූ වෙඩි හුවමාරුව පිළිබඳව සිය ට්විටර් ගිණුම මත සටහනක් තබමින් ජනපති මහින්ද රාජපක්ෂ මේ බව අවධාරණය කර තිබේ.