ලිපිගොනු අතුරුදන් බවට ශ්‍රීලනිපයෙන් පැමිණිල්ලක්

ලිපිගොනු අතුරුදන් බවට ශ්‍රීලනිපයෙන් පැමිණිල්ලක්

April 5, 2024   08:07 pm

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා විසින් මරදාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබූ වැදගත් ලිපිගොනු කිහිපයක් අතුරුදන් වී ඇති බව පවසමින් ඒ මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.