2023 අපනයන ආදායම ඩොලර් බි 14.94යි

2023 අපනයන ආදායම ඩොලර් බි 14.94යි

January 29, 2024   03:22 pm

පසුගිය වසරේ මෙරට සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 14.94ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

2023 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 947.5 ක් බවද එහි සඳහන්.