පොලීසියෙන් යළිත් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

පොලීසියෙන් යළිත් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

October 27, 2023   05:02 pm

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා කොළඹ මහජන පුස්තකාලය ආසන්නයේදී නැවතත් පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

මීට පෙර පොලීසිය විසින් කොළඹ නෙළුම් පොකුණ ආසන්නයේදී ද ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකළේය.
 

Update  : Friday, October 27, 2023 17.31

============================================

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා කොළඹ නෙළුම් පොකුණ ආසන්නයේදී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.