පරිස්සමින් ගිහින් එන්න...

පරිස්සමින් ගිහින් එන්න...

June 26, 2024   09:57 am

හැටන් - නුවරඑළිය සහ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ඝන මිදුම් තත්ත්වයක් පවතී.

මේ හේතුවෙන් ඉදිරියට පැමිණෙන වාහන නොපෙනෙන බව ද අප වාර්තාකරු පැවසීය.

පවත්නා තත්ත්වය මත එම මාර්ගය ලිස්සන සුළු බැවින් රථ වාහන ධාවනය කිරීමේ දී වාහනයේ ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් රිය ධාවනය කරවන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

(ඡායරූප - රංජිත් රාජපක්ෂ)