සීතා ඇතින්නට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

සීතා ඇතින්නට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

September 30, 2023   01:02 pm

සීතා ඇතින්නට වෙඩි තැබූ නිලධාරියා ව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාපාකඩ වැව වනජීවී ප්‍රාදේශීය කාර්යාලයට අනියුක්ත ව සේවය කළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.