බංග්ලාදේශ ලෝක කුසලාන කණ්ඩායම නම් කෙරේ - ප්‍රබලයෙක් ඉවතට

බංග්ලාදේශ ලෝක කුසලාන කණ්ඩායම නම් කෙරේ - ප්‍රබලයෙක් ඉවතට

September 26, 2023   09:35 pm

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ.

ආබාධයක් හේතුවෙන් සුපිරි ක්‍රීඩක තමීම් ඉක්බාල් එම සංචිතයෙන් ඉවත් කර ඇත.

ඒ අනුව ලෝක කුසලානයට එක්වන බංග්ලාදේශ කණ්ඩායම පහතින් දැක්වෙයි.