ගුවන් හමුදා කඳවුරක පිපිරීමකින් සෙබළෙක් මරුට

ගුවන් හමුදා කඳවුරක පිපිරීමකින් සෙබළෙක් මරුට

September 26, 2023   07:27 pm

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා කඳවුරේ වෙඩිපිටියේ සිදුවූ පිපිරීමකින් ගුවන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම සිදුවීමෙන් තවත් අයෙකු තුවාල ලබා ඇත.