කෝපා කමිටුව ඉදිරියේ තවත් හෙළිදරව්වක්

කෝපා කමිටුව ඉදිරියේ තවත් හෙළිදරව්වක්

July 9, 2023   10:26 pm

දරුවන් සම්බන්ධයෙන් වූ දත්ත එක් රැස්කිරීම සඳහා විෂය භාර අමාත්‍යාංශය යටතේ මීට වසර කිහිපයකට පෙර සකස් කළ දත්ත පද්ධතිය ගැටලු රැසක් හේතුවෙන් තවමත් භාවිතයට ගැනීමට නොහැකිව ඇති බව පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණය විය.

ඒ පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෝපා කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

කෝපා කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කළ ප්‍රශ්න කිරීම් හමුවේ අදාළ නිලධාරීන් රැක්වූ අදහස් සහිත විඩියෝව ඉහත දැක්වේ.