ඉලොන් මස්ක් චීනයට

ඉලොන් මස්ක් චීනයට

March 31, 2023   05:29 pm

ලොව ප්‍රමුඛතම ධනවතෙක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක ඉලොන් මස්ක් සංචාරයක් සඳහා ලබන මස චීනයට යෑමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේය.
  
ඔහු එම සංචාරයේදී චීන අග්‍රාමාත්‍ය ලී චියැන්ග් හමුවීමටද නියමිතය.

ටෙස්ලා මෝටර් රථ සඳහා ලොව දෙවැනි විශාලතම වෙළෙඳපොළ වන්නේ චීනය යි.