මානව සංවර්ධනය ට රතු එළියක්

මානව සංවර්ධනය ට රතු එළියක්

September 8, 2022   02:51 pm

එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයට අනුව වසර 10ක් තිස්සේ ප්‍රගතියක් පෙන්වූ ආයු අපේක්ෂාව, අධ්‍යාපනය සහ ආර්ථික සමෘද්ධිය ක්‍රමක්‍රමයෙන් ආපස්සට ගමන් කරමින් තිබෙන බව වාර්තා වෙයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසර දෙකේදී රටවල් 10කින් 9කම මානව සංවර්ධන දර්ශක අගයන් පහළයමින් ඇති බව එක්සත් ජාතීන්ගේ වර්තාවක සඳහන් වෙයි.

යහ පැවැත්මේ මිනුමක් ලෙස "එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකය" 1990 දී එළිදැක්වීය.