විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

August 3, 2022   02:56 pm

මහනුවර දළදා මාළිගාවේ ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රියන් ධාවනය කිරීමට තීරණ කර තිබේ.

සාමාන්‍ය දුම්රියන්ට අමතරව එම දුම්රියන් ධාවනය කෙරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්මේන්තුව සඳහන් කළේ, විශේෂ දුම්රියන් අගෝස්තු 07 වනදා සිට 11 දක්වා ක්‍රියාත්ම කරන බවය.

එම දුම්රිය කාලසටහන පහතින්,