වයඹ සරසවියට නව උප කුලපතිවරයෙක්

වයඹ සරසවියට නව උප කුලපතිවරයෙක්

June 29, 2022   12:18 pm

වයඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරයට ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය ජේ. එම්. යූ. කේ. ජයසිංහ මහතා පත්කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (29) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජේ. එම්. යූ. කේ. ජයසිංහ මහතා වෙත භාරදෙනු ලැබීය.