බැංකුවලින් ගනුදෙනුකරුවන්ට දැනුම්දීමක්

බැංකුවලින් ගනුදෙනුකරුවන්ට දැනුම්දීමක්

June 29, 2022   11:44 am

බැංකු කිහිපයක් විසින් සිය ගනුදෙනුකරුවන් සඳහා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. 

රට තුළ පවතින වත්මන් වාතාවරණය තුළ වාණිජ බැංකු ශාඛාවන් ගනුදෙනු සඳහා විවෘතව පවතින වේලාවන් හි වෙනසක් සිදුකර ඇති බව ඉන් පෙන්වා දෙයි.

මෙහිදී අදාළ බැංකු සිය ගනුදෙනුකරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ හැකිතාක් ඩිජිටල්/ අන්තර්ජාල බැංකු ක්‍රම වෙත යොමුවන ලෙසය.

මේ සම්බන්ධයෙන් එක් එක් වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති නිවේදන පහතින් දැක්වෙයි.