ජපාන - ශ්‍රී ලංකා එකඟතා පැහැදිලි කරයි

ජපාන - ශ්‍රී ලංකා එකඟතා පැහැදිලි කරයි

May 4, 2024   03:05 pm

මෙරට නිල සංචාරයක නිරත ජපාන විදේශ කටයුතු අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා එක්වන ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේදී එම ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වෙයි.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ සජීවි දර්ශන ඉහතින් නැරඹිය හැකිය.