විරානගමට මාළු වැස්සක්

විරානගමට මාළු වැස්සක්

December 21, 2020   09:43 pm

මහියංගනය අලුත්තරගම විරානගම ගම්මානයට ඊයේ සහ අද අවස්ථා කිහිපයකදී ධාරාණීපාත වැසි සමඟ මාළුන්ද වැටී තිබේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ එම ප්‍රදේශයේ මෙතෙක් දැක නොමැති මාළු විශේෂයක් මෙලෙස වැස්ස සමඟ බිමට වැටී ඇති බවය.