ඔස්ට්‍රේලියා-එංගලන්ත තෙවන ටෙස්ට් තරඟය හෙට

ඔස්ට්‍රේලියා-එංගලන්ත තෙවන ටෙස්ට් තරඟය හෙට

August 21, 2019   09:44 am

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය හෙට (22) පැවැත් වේ.

තරගය ලීඩ්ස් හිදි පැවැත්විමට නියමිතයි.

එංගලන්ත කණ්ඩායම ජෝ රූට් විසින් මෙයෙහවනු ලබන අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම ටිම් පේන් විසින් මෙහෙයවනු ඇති.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 251කින් ජය ගැනිමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වු අතර දෙවන තරඟය ජය පරාජයකින් තොරව අවසන් විය.