රාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් අද තරග බිමට

රාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් අද තරග බිමට

April 25, 2019   09:55 am

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර තරඟය අද(25) පැවැත්වෙයි.

තරඟය කොල්කටා හිදී පැවැත්විමට නියමිතයි.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මෙවර තරඟාවලියෙ ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටින්නේ 09 වන ස්ථානයේයි.

කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම තරඟ 10කට සහභාගී වී තරඟ 04ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනෙ 07 වන ස්ථානයේ පසුවෙයි.