මහ මඟදී කතකට බිහිසුණු පහරදීමක්-CCTV දර්ශන සහිතයි

මහ මඟදී කතකට බිහිසුණු පහරදීමක්-CCTV දර්ශන සහිතයි

December 5, 2018   07:50 am

සමාජ ඡාලා වෙඩ් අඩෙවි තුළ කාන්තාවකට මී ගවයෙකු පහර දෙන වීඩියෝවක් සැරිසරන බව දක්නට ලැබෙයි.

මෙලෙස පහරදෙන ආකාරය අසල තිබු වෙළඳ සැලක ආරක්ෂක කැමරාවක සටන්ව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමේ දී අපට දැන ගැනීමට ලැබුණේ මී ගවයෙකු පහර දීමෙන් අදාළ කන්තාව තුවාල ලබා ඇති බවයි. 

කෙසේ වෙතත් මේ පිළිබඳව නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණ වී නොමැත.