සයුරෙන් එතෙර
ජපානයේ ප්‍රබල භූකම්පනයක්
June 28, 2026 01:22 pm
ජපානයේ ඉවාට් වෙරළ තීරයේ රික්ටර් මාපක 6.1ක භූකම්පනයක් සිදුව ඇති බව ජපාන කාලගුණවිද්‍යා ඒජන්සිය පවසයි.
භූකම්පනයෙන් සුනාමි අවදානමක් නොමැති බව ද සඳහන් වෙයි.
එරට වේලාවෙන් අද (28) උදෑසන 5.21ට කිලෝමීටර 41ක් ගැඹුරින් මෙම භූකම්පනය සිදුව ඇත.
