සයුරෙන් එතෙර
යටිතල පහසුකම් සංවර්ධනයට ඉන්දියාව ඩොලර් බිලියන 133.08ක් වෙන් කරයි
February 1, 2026 01:16 pm
ඉන්දියාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 133.08ක් වෙන් කර ඇති බව එරට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරමන් සඳහන් කරයි.
අප්‍රේල් පළමුවැනිදායින් ආරම්භ වන 2026/27 මූල්‍ය වර්ෂයට අදාළ අයවැය ඉදිරිපත් කරමින් ඇය මේ බව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
