ෆීජි අගමැති ඉන්දියාවට
සයුරෙන් එතෙර

ෆීජි අගමැති ඉන්දියාවට

August 24, 2025   02:50 pm

ෆීජි අගමැති නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ.

සිය නවදිල්ලි සංචාරය අතරතුරදී ෆීජි අග්‍රාමාත්‍යවරයා හෙට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. 

අනතුරුව ඔහු ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු හමුවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.