සයුරෙන් එතෙර
පිලිපීන යාත්‍රාවකට බාධා කළ චීන යාත්‍රාව නෞකාවක ගැටෙයි
August 12, 2025 09:42 pm
දකුණු චීන මුහුදේ යාත්‍රා කරමින් පැවති පිලිපීන යාත්‍රාවකට බාධා කරමින් යාත්‍රා කළ චීන වෙරළාරක්ෂක යාත්‍රාවක් සහ චීන නාවික හමුදා නෞකාවක් එකිනෙක ගැටී තිබේ.
දකුණු චීන මුහුදේ අයිතිය මුල්කරගෙන චීනය සහ කලාපීය රටවල් අතර ගැටුම් පවතින අතර, යාත්‍රා එකිනෙක ගැටීමේ සිදුවීම් ද නිතර වාර්තා වෙයි.