King කෝලී ටෙස්ට් පිටියට සමුදෙයි

King කෝලී ටෙස්ට් පිටියට සමුදෙයි

May 12, 2025   12:42 pm

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට අද (12) සමු දී තිබේ.

වසර 14ක කාලයක් ඉන්දීය ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ කෝලී තරග 123කිදී රැසකරගෙන සිටි ලකුණු සංඛයාව 9,230කි.