header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
සයුරෙන් එතෙර
ඉන්දු - පාකිස්තාන යුද්ධයේ අලුත්ම තත්ත්වය
May 07, 202502:02 PM
ඉන්දු - පාකිස්තාන යුද්ධයේ අලුත්ම තත්ත්වය
Mobitel 1278

ඉකුත් අප්‍රේල් 22 වනදා ඉන්දීය කාෂ්මීරයේ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින්, ඉන්දියාව විසින් පාකිස්තාන පාලනය යටතේ පවතින කාෂ්මීර කලාපයේ ත්‍රස්තවාදී ඉලක්ක 09ක් වෙත ප්‍රහාර එල්ලකර තිබේ.

ඊයේ (6) මැදියම් රැයේ සිට එල්ලකළ එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 46 දෙනෙකු තුවාල ලැබූ බව පාකිස්තානය පවසයි.

ඒ අතර ළමුන්ද සිටින බව වාර්තා වේ.

කෙසේ නමුත් ඉන්දීය ප්‍රහාරක යානා 5ක් බිම හෙලූ බවත්, ඉන්දීය ප්‍රහාරයට නිසැක ලෙස ප්‍රතිචාර දක්වන බවත් පාකිස්තාන හමුදාව අවධාරණය කර ඇත.

ඉන්දිය හමුදාව මෙම මෙහෙයුම "ඔපරේෂන් සින්දූර්" ලෙස නම්කර තිබේ.

මෙම ප්‍රහාර මාලාව පාකිස්තාන කාෂ්මීරයේ නිශ්චිත ත්‍රස්තවාදී ඉලක්ක වෙත එල්ල කළ බව ඉන්දියාව පවසයි.

කෙසේ වෙතත් පාකිස්තානය පවසන්නේ, එම ප්‍රහාරයෙන් ඉස්ලාමීය දේවස්ථාන සහ සිවිල් වැසියන්ට දැඩි හානි සිදුවී ඇති බවයි.

ඉන්දීය ප්‍රහාරය නිර්දය ලෙස යුද ප්‍රකාශ කිරීමක් ලෙස හැඳින්වූ පාකිස්තාන හමුදා ප්‍රකාශක අහමඩ් ෆරීෆ් චවුද්රි ඊට නිසි ප්‍රතිචාර දැක්වීම සඳහා පාකිස්තානයට ඇති අයිතිය අවධාරණය කර ඇත.

ඒ පිළිබඳ අදහස් දක්වන අහමඩ් ෆරීෆ්,

"ඉන්දීය ප්‍රහාරය හමුවේ පාකිස්තානයේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගැනීම සඳහා ප්‍රතිචාර දැක්වීමට අපි අපේ සන්නද්ධ හමුදා, ගොඩබිම් හමුදා සහ ගුවන් හමුදාවන්ට උපදෙස් ලබා දුන්නා.

ඒ අනුව ඉන්දියාවට අයත් රෆාල් වර්ගයේ ප්‍රහාරක යානා 03ක්, එස්.යු. 30 ප්‍රහාරක යානයක් සහ මිග් 29 ප්‍රහාරයක යානයක් මෙන්ම ඩ්‍රෝන යානයක්ද බිම හෙලීමට ඔවුන් සමත් වුණා" යනුවෙන් පැවසීය.

පාකිස්තානය විසින් ඉන්දීය ගුවන්යානා පහක් මේ වනවිට වෙඩිතබා බිමහෙලා ඇති බව පාකිස්තාන හමුදා ප්‍රකාශකයා පවසයි.

කෙසේ වෙතත් ඉන්දීය රජය මේ බව තහවුරු කර නොමැත.

මෙවන් පසුබිමක ජම්මු කාෂ්මීරයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ ගම්මානයකට කඩාවැටී තිබු ප්‍රංශයේ නිෂ්පාදිත ප්‍රහාරක ජෙට් යානයක සුන්බුන්වල දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි.

පාකිස්තාන හමුදාව ඉන්දීය කාෂ්මීරයේ දේශසීමා ප්‍රදේශයට ෂෙල් වෙඩි ප්‍රහාර ඉල්ලකර ඇති බවත්, එහිදී සිවිල් වැසියන් දසදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 48 දෙනෙකු තුවාල ලැබූ බව ඉන්දීය පොලීසිය සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඉන්දීය විදේශ ලේකම් වික්‍රම මිස්රි සඳහන් කළේ පෙහෙල්ගාම් ප්‍රහාරයට පාකිස්තානය සම්බන්ධ බවට ඉන්දීය බුද්ධි සේවාවන් තහවුරු කර ඇති බවය.

පාකිස්තානය ත්‍රස්තවාදීන්ට ක්ෂේම භූමියක් බවත්, ඉන්දියාව මෙම ප්‍රහාර දියත් කළේ දේශසීමාව හරහා එල්ලවන ත්‍රස්තවාදයට ප්‍රතිචාර දැක්වීමට බවත් ඉන්දීය විදේශ ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

"පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

"සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

 ඉහළ ගිය ඉන්ධන මිල රටටම දැනුන හැටි | “සුරංගනා කතා කොච්චර කියනවා ද? මිනිස්සු ෆුල් අසරණයි... "

ඉහළ ගිය ඉන්ධන මිල රටටම දැනුන හැටි | “සුරංගනා කතා කොච්චර කියනවා ද? මිනිස්සු ෆුල් අසරණයි... "

 ඉන්දියාවෙන් පැන්න අජිත් ලංකාවේදී කොටු වූ හැටි

ඉන්දියාවෙන් පැන්න අජිත් ලංකාවේදී කොටු වූ හැටි

මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී..  බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී.. බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ