අමෙරිකාවේ මැදිහත්වීමෙන් කළු මුහුදේ හමුදා ප්‍රහාර නවතී
සයුරෙන් එතෙර

අමෙරිකාවේ මැදිහත්වීමෙන් කළු මුහුදේ හමුදා ප්‍රහාර නවතී

March 25, 2025   09:41 pm

කළු මුහුද හරහා ගමන් ගන්නා වාණිජ නෞකාවලට ආරක්ෂාව සහතික කිරීමටත්, කළු මුහුදේ සිදුකරන හමුදා ප්‍රහාර නැවැත්වීමටත් රුසියාව සහ යුක්‍රේනය එකඟ වී ඇති බව ධවල මන්දිරය පවසයි.

එමෙන්ම යුක්‍රේනය සහ රුසියාව සමඟ ගිවිසුම්වලට එළඹ ඇති බව ද අමෙරිකාව පවසා ඇත.