සයුරෙන් එතෙර

චීන විශ්වවිද්‍යාල ගැන තායිවානය බියෙන්

February 22, 2025   10:25 am

තායිවානය විසින් චීනයේ විශ්වවිද්‍යාල දෙකක් රට තුළ ශාස්ත්‍රීය හුවමාරු වැඩසටහන් පැවැත්වීමෙන් අසාදු ලේඛනගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

තායිවානයේ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මේ බව අනාවරණ කර ඇතැයි පැවසෙයි.

ඔහු පෙන්වා දී ඇත්තේ එම විශ්වවිද්‍යාල චීන රජයේ දේශපාලන යුද අංශයේ සෘජු පාලනය යටතේ පවතින බවටය.

ඒ, ජාතික ආරක්ෂක නිලධාරීන්ගේ වාර්තා උපුටා දක්වමින්ය.