සයුරෙන් එතෙර
ඉන්දීය විදේශ ඇමති සහ ජර්මානු ආරක්ෂක ඇමති අතර හමුවක්
February 15, 2025 03:00 pm
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සහ ජර්මානු ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ජර්මනියේ මියුනිච් හිදී සිදුවී තිබේ.
ඒ, මියුනිච් නුවර පැවැත්වෙන ආරක්ෂක සමුළුවට සමගාමීවය.
එහිදී අමාත්‍යවරුන් දෙදෙනා ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සකච්ඡා කළ බවත් ආරක්ෂක හවුල්කාරීත්වය එහිදී ප්‍රධාන වූ බවත් වාර්තා වෙයි.
එමෙන්ම යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් ද අමාත්‍යවරුන් දෙපළ සාකච්ඡා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.