
අදාළ සිද්ධියට වගකිව යුතු පාර්ශවයන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් විශ්රාමික විනිසුරුවරයෙකු පත් කර වාර්තාවක් කැඳවන බව පසුගිය දා ප්රකාශයට පත් කළේය.
එමෙන්ම සිද්ධියට අදාළ වරදකරුවන්හට දැඩි නීතිමය ක්රියාමාර්ග ගන්නා බවද ඒ මහතා කියා සිටියේය.
ඒ අනුව අද(26) දිනයේදී ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදු කර තිබේ.



















































