header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යයි ද?
උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යයි ද?
Mobitel 1278

ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාමක් සිදු නොවනු ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, මේ වන විට වෙළඳපොළේ කුකුළු මස් අතිරික්තයක් පැවතීම හේතුවෙන් මිල ගණන් පහත වැටී ඇති බවය.

රටේ පවතින කුකුළු මස් ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් තරම් නිෂ්පාදනයක් පවතින බවත්, අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් වෙළඳපොළට සැපයීමේ හැකියාව පවතින බවත් ඔහු පැවසීය.

දෙසැම්බර් මාසයේදී උත්සව සමය හේතුවෙන් කුකුළු මස් සඳහා ඉල්ලුම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළද, ඒ සඳහා ප්‍රමාණවත් ශීත කළ කුකුළු මස් තොග පවතින බැවින් මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාමක් අපේක්ෂා නොකරන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, වෙළඳපොළේ බිත්තර මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අජිත් ගුණසේකර මහතා පැවසුවේ, බිත්තර සඳහා පවතින ඉල්ලුම ඉහළ යාමත් සමඟ නිෂ්පාදනය අඩුවීම මිල ඉහළ යාමට බලපා ඇති බවය.

සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කරන බඩඉරිඟු හිඟවීම හේතුවෙන් ඒ වෙනුවට සහල් භාවිත කිරීමට සිදුව ඇති බවත්, එම වෙනස්කම නිසා බිත්තර නිෂ්පාදනය යම් ප්‍රමාණයකින් අඩු වී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම, කුකුළු ගොවිපළ ආශ්‍රිතව වෛරස් රෝග කිහිපයක් පැතිරීමද බිත්තර නිෂ්පාදනය පහත වැටීමට බලපා ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ මේ වන විට බිත්තරයක් රුපියල් 39ත් 40ත් අතර මිලකට අලෙවි වන බවය.

ඉදිරියේදී බිත්තර මිල තීරණය වන්නේ වෙළඳපොළේ පවතින ඉල්ලුම සහ සැපයුම මත බවත්, කෙටි කාලයක් තුළ බිත්තර නිෂ්පාදනය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම අපහසු බවත් අජිත් ගුණසේකර මහතා පැවසීය.

කෙසේ වෙතත්, ඉදිරියේදී බිත්තර මිලෙහි සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත්, එය වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම මත තීරණය වනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා,

'' උත්සව සමයේ මම හිතන්නේ කුකුල් මස් මිල විශාල වශයෙන් වැඩිවීමක් වෙන්නේ නෑ. රටේ ඉල්ලුමට අවශ්‍ය ප්‍රමාණය කුකුල් මස් තියෙනවා. නමුත් දෙසැම්බර් මාසයේ වැඩි ඉල්ලුමක් එනවා. මම හිතන්නේ ඒ වෙනකොටත් අපේ ශීත කළ කුකුල් මස් තියෙනවා. ඒ නිසා මිල විශාල වශයෙන් වැඩිවීමක් වෙන්නේ නෑ...

බිත්තරවල විශාල ඉල්ලුමක් ආවා. බිත්තර නිෂ්පාදනය අඩාල වුණා. මොකද බඩ ඉරිඟු හිඟවීම නිසා ඒ වෙනුවට හාල් දැම්මේ. හාල් දැම්මම පොඩ්ඩක් නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි වෛරස් රෝග වගයක් හැදිලා තියෙනවා. ඒකෙනුත් නිෂ්පාදනය අඩු වුණා. සාමාන්‍යයෙන් නොවැම්බර් මාසේ අව්ව නැති කාලයක්, වැහි කාලයක් නිසා එතනත් බිත්තර අඩු වුණා.

දැනටත් රුපියල් තිස් නවය, හතළිහට දෙනවා බිත්තරයක්. වෙළඳපොලේ ඉල්ලුම අනුව තමයි මිල තීරණය වෙන්නේ. කොහොමත් ඉදිරියේදී නිෂ්පාදනය වැඩි කරගන්න බෑ. මොකද සාමාන්‍යයෙන් බිත්තර නිෂ්පාදනය වැඩි කරන්න ටිකක් අමාරුයි. ඉතින් අපි ඉල්ලුවා රජයට මින් ඉදිරියටත් සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය හිඟයකින් තොරව ලබා දෙන්න කියන එක. ඉතින් වෙළඳ ඇමතිතුමා සාකච්ඡා කරලා විසඳුමක් දේවි. බිත්තර කර්මාන්තය ගැන නම් අපිට තාමත් හරියට කියන්න බෑ, මොකද ඉල්ලුම හා සැපයුම තමයි මිල තීරණය වෙන්නේ...''
 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

 ''බඩගින්නට පඩි වැඩි කරලා ඉල්ලන්නේ.. තුන්වේල කන්න නෑ''

''බඩගින්නට පඩි වැඩි කරලා ඉල්ලන්නේ.. තුන්වේල කන්න නෑ''

 වී වගාව අඩු කරන්න ලාල් කළ යෝජනාවට ගොවි සංගම්වල රතු කට්ට පනී

වී වගාව අඩු කරන්න ලාල් කළ යෝජනාවට ගොවි සංගම්වල රතු කට්ට පනී

චීන පිට්ටනියෙන් හමුවූ මළසිරුරේ තොරතුරු රැසක් එළියට - වැඩතහනම් ලුතිතන් කර්නල්වරයෙක් | Ada Derana

චීන පිට්ටනියෙන් හමුවූ මළසිරුරේ තොරතුරු රැසක් එළියට - වැඩතහනම් ලුතිතන් කර්නල්වරයෙක් | Ada Derana

ජනපතිගේ ප්‍රකාශයෙන් පසු වෘත්තීය සමිති කඩිගුල ඇවිස්සෙයි - ''සොරි ඔයගොල්ලන්ට''| Ada Derana

ජනපතිගේ ප්‍රකාශයෙන් පසු වෘත්තීය සමිති කඩිගුල ඇවිස්සෙයි - ''සොරි ඔයගොල්ලන්ට''| Ada Derana

කරුණු සලකා බැලූ සලේගේ පෙත්සම - නියෝගය ජන. 28 | Ada Derana

කරුණු සලකා බැලූ සලේගේ පෙත්සම - නියෝගය ජන. 28 | Ada Derana

අදත් උදෙන්ම උණුසුම් වූ පාර්ලිමේන්තුව... සජිත් - කථානායක පැටලෙයි | Ada Derana

අදත් උදෙන්ම උණුසුම් වූ පාර්ලිමේන්තුව... සජිත් - කථානායක පැටලෙයි | Ada Derana

නාමල් නැතිව සැමරූ 'ඩී.ඒ. රාජපක්ෂ' ගුණ සැමරුම - මහින්ද ඉදිරියේ දයාන් ජයතිලක කියපු කතා | Ada Derana

නාමල් නැතිව සැමරූ 'ඩී.ඒ. රාජපක්ෂ' ගුණ සැමරුම - මහින්ද ඉදිරියේ දයාන් ජයතිලක කියපු කතා | Ada Derana

දඹුල්ලේ ෆෝන් සොරකමකට පාකිස්තාන ජාතිකයෙකු කෑගල්ලෙන් කොටුවෙයි...'Whatsapp'ඔත්තුව ඵල දරයි| Ada Derana

දඹුල්ලේ ෆෝන් සොරකමකට පාකිස්තාන ජාතිකයෙකු කෑගල්ලෙන් කොටුවෙයි...'Whatsapp'ඔත්තුව ඵල දරයි| Ada Derana

සුරා මතින් ඇවිත් පෙර පාසල් දරුවෙකු අනතුරට ලක්කළ ට්‍රැක්ටර් රියදුරු...| Ada Derana

සුරා මතින් ඇවිත් පෙර පාසල් දරුවෙකු අනතුරට ලක්කළ ට්‍රැක්ටර් රියදුරු...| Ada Derana

මහ සයුරේ හොර රහසේ සිදුවෙන මෝර වරල් සහ බීඩි කොළ ජාවාරම

මහ සයුරේ හොර රහසේ සිදුවෙන මෝර වරල් සහ බීඩි කොළ ජාවාරම

රවී සෙනවිරත්නගේ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම කෙරේ

රවී සෙනවිරත්නගේ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම කෙරේ

වරද පිළිගත් ඩයනා...

වරද පිළිගත් ඩයනා...

මැතිසබය හෙල්ලෙන්න පක්ෂ විපක්ෂ  කියපු කතා එක පෙළට....

මැතිසබය හෙල්ලෙන්න පක්ෂ විපක්ෂ කියපු කතා එක පෙළට....

උක් කර්මාන්තය නගා සිටුවීමට ශ්‍රී ලංකාව හා බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක්

උක් කර්මාන්තය නගා සිටුවීමට ශ්‍රී ලංකාව හා බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක්

ඩෙල්ෆ්ට් දූපතට ඉන්ධන පිරවුම්හලක්...

ඩෙල්ෆ්ට් දූපතට ඉන්ධන පිරවුම්හලක්...

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

 ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

 T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

 පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

අයිස් කට්ටිය වැඩිවෙයි - හෙරොයින්වලට ඇතුළට යෑම අඩුවෙයි

අයිස් කට්ටිය වැඩිවෙයි - හෙරොයින්වලට ඇතුළට යෑම අඩුවෙයි

අම්මා රට ගිහින් : ආච්චි භාරයේ සිටි බාලවයස් සිසුවිය කෙලෙසු SI අවුරුදු 50ක් හිරගෙට

අම්මා රට ගිහින් : ආච්චි භාරයේ සිටි බාලවයස් සිසුවිය කෙලෙසු SI අවුරුදු 50ක් හිරගෙට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ඉල් පොහොය අදයි  | Ada Derana

ඉල් පොහොය අදයි | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana