header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නැගෙනහිර පර්යන්තය ස්වකීය අංගනයේ මෙහෙයුම් ක්‍රියාවලිය කඩිනමින් සිදු කරන බව වරාය නියෝජ්‍ය ඇමති කියයි
නැගෙනහිර පර්යන්තය ස්වකීය අංගනයේ මෙහෙයුම් ක්‍රියාවලිය කඩිනමින් සිදු කරන බව වරාය නියෝජ්‍ය ඇමති කියයි
Mobitel 1278

නැගෙනහිර පර්යන්තය ස්වකීය අංගනයේ මෙහෙයුම් ක්‍රියාවලිය කඩිමින් ක්‍රියාත්මක කර, එහි මෙහෙයුම් කටයුතු 50% ක ධාරිතාවකින් ක්‍රියාත්මක කරන බව වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද (27) පස්වරුවේ නැගෙනහිර පර්යන්තය ස්වකීය අංගනයේ මෙහෙයුම් නිරික්ෂණය සඳහා එහි මෙහෙයුම්වල ඇති ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීමට ගිය අවස්ථාවේදීය.  

"අපි වරාය අධිකාරිය විදියට පටන් ගත්ත ප්‍රධාන ව්‍යාපෘතියක් වන නැගෙනහිර පර්යන්තය මේ වන විට විශේෂ සංධිස්ථානයකට පැමිණිලා තියෙනවා. අපි දන්නවා නැගෙනහිර පර්යන්තය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. එකක් තමයි කීවෝල් එක ඒ කියන්නේ නැව් ඇවිල්ලා නවත්තන ස්ථානය සහ එතන තියන ගැන්ට්‍රික්‍රේන් ප්‍රමාණය. අපි මාස කිහිපයකට කලින් අවසන් කළත් අපිට මේ යාඩ් එක සම්බන්ධයෙන් විශේෂයෙන් අර්ධ ස්වයංක්‍රීය යාඩ් එක ඉවර කර ගැනීමේ ගැටළු ප්‍රමාණයකට අපි පසුගිය කාලය තුළ මුහුණ දුන්නා. නමුත් අපි හිතනවා වරාය අධිකාරිය, ඒ නිලධාරින් සහ ඉංජිනේරුවරුන් මැදිහත් වෙලා  එම අභියෝගය අද සාර්ථකව අවසන් කරගෙන තියෙනවා කියලා. ඔබට අපේ පසුපසින් දැකගන්න පුළුවන් වෙයි ස්වයංක්‍රීයව මේ යාඩ් එක ඇතුළ ඒආර්එම්ජී (Automated Rail Mounted Gantry Crane) කියන ගැන්ට්‍රික්‍රේන් ප්‍රමාණය අද අපිට ක්‍රියාත්මක කරගෙන ඔපරේෂන් එකට යොදා ගෙන තියෙනවා. මං හිතනවා මේක අපි රජයක් විදියට සහ වරාය අධිකාරිය විදියට සහ රටක් විදියට ලබපු ඉතා විශාල ජයග්‍රහණයක්. අද එක ලේන් එකක් අපි ආරම්භ කළා. මේ වන විට ඉතුරු ලේන් දහය  මේ මස ඇතුළත අපි ආරම්භ  කරනවා.  ඒ වගේම මෙම ආරම්භ කිරීමේ දි අපි බලාපොරොත්තු වුන කාර්යක්ෂමතාව. ඒ කියන්නේ පැයකට කන්ටේනර්  විස්සයි තිහයි අතර ප්‍රමාණයකට ළඟා වීමටත් හැකියාව ලැබීම ගැන අපේ වරාය අධිකාරිය සහ රජයක් විදියට අපි සන්තෝෂයට පත් වෙනවා. මං හිතන්නේ විශේෂයෙන්ම නැව් ප්‍රවාහනයේ සියළු දෙනාටම සෑහෙන්න උණුසුම් සුසුමක් හෙළා ගන්න පුළුවන්, මේ කාලයක් තිස්සේ මේ ටර්මිනල් එක විවිධ හේතු මත විටින් විට දී ඇදි ඇදී යන්න වුණා. දැන් ඉතාමත් හොඳ මාවතකට ඇවිත් තියෙනවා මේ මාසේ ඇතුළත 50% ක ධාරිතාවයකින් නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක කරන්න."

මෙම නැගෙනහිර පර්යන්තයේ මේ වන විට ලෝකයේ විශාලතම නෞකා මෙහෙයුම් කටයුතු සිදු කළ හැකි අතර තව ද අනයනය බහලුම් සහ අනෙකුත් පර්යන්ත හරහා ප්‍රතිඅපනයන වන බහලුම් සිදු කිරීමට හැකියාව ඇත.

නැගෙනහිර පර්යන්තය ස්වයංක්‍රීය අංගනයේ සේවකයින් 100කට ආසන්න සංඛ්‍යාවකින් මෙහි කටයුතු සිදු කිරීමට හැකි අතර මෙය ජාත්‍යාන්තර ආරක්ෂක ක්‍රම වේදයට අනුකුලව මෙහි කටයුතු සිදු කරනු ලබයි.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

මහ සයුරේ හොර රහසේ සිදුවෙන මෝර වරල් සහ බීඩි කොළ ජාවාරම

මහ සයුරේ හොර රහසේ සිදුවෙන මෝර වරල් සහ බීඩි කොළ ජාවාරම

රවී සෙනවිරත්නගේ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම කෙරේ

රවී සෙනවිරත්නගේ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම කෙරේ

වරද පිළිගත් ඩයනා...

වරද පිළිගත් ඩයනා...

මැතිසබය හෙල්ලෙන්න පක්ෂ විපක්ෂ  කියපු කතා එක පෙළට....

මැතිසබය හෙල්ලෙන්න පක්ෂ විපක්ෂ කියපු කතා එක පෙළට....

උක් කර්මාන්තය නගා සිටුවීමට ශ්‍රී ලංකාව හා බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක්

උක් කර්මාන්තය නගා සිටුවීමට ශ්‍රී ලංකාව හා බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක්

ඩෙල්ෆ්ට් දූපතට ඉන්ධන පිරවුම්හලක්...

ඩෙල්ෆ්ට් දූපතට ඉන්ධන පිරවුම්හලක්...

 "මුඛයේ තුවාලයට අධෝමුඛයේ බෙහෙත් තිබ්බා වගේ..." ඇමති පෝල්රාජ්ගේ කුලය ගැන කතාවට හතරවටින් දොස්

"මුඛයේ තුවාලයට අධෝමුඛයේ බෙහෙත් තිබ්බා වගේ..." ඇමති පෝල්රාජ්ගේ කුලය ගැන කතාවට හතරවටින් දොස්

 30ට සැරසෙන වෘත්තිය සමිති අද ආණ්ඩුවට පෙන්නපු රතු එළි...

30ට සැරසෙන වෘත්තිය සමිති අද ආණ්ඩුවට පෙන්නපු රතු එළි...

වාසු අල්ලස් කොමිසමට

වාසු අල්ලස් කොමිසමට

සිනහාමුසු මුහුණින් කොටුව අධිකරණයට ආ ජොන්ස්ටන්

සිනහාමුසු මුහුණින් කොටුව අධිකරණයට ආ ජොන්ස්ටන්

ස්කූටියේ ආ කතට දිවි අහිමි කළ මාරක බස් අනතුර...

ස්කූටියේ ආ කතට දිවි අහිමි කළ මාරක බස් අනතුර...

 සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

 ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

 T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

 පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

අයිස් කට්ටිය වැඩිවෙයි - හෙරොයින්වලට ඇතුළට යෑම අඩුවෙයි

අයිස් කට්ටිය වැඩිවෙයි - හෙරොයින්වලට ඇතුළට යෑම අඩුවෙයි

අම්මා රට ගිහින් : ආච්චි භාරයේ සිටි බාලවයස් සිසුවිය කෙලෙසු SI අවුරුදු 50ක් හිරගෙට

අම්මා රට ගිහින් : ආච්චි භාරයේ සිටි බාලවයස් සිසුවිය කෙලෙසු SI අවුරුදු 50ක් හිරගෙට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ඉල් පොහොය අදයි  | Ada Derana

ඉල් පොහොය අදයි | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana