header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මෙරට උක් කර්මාන්තය නගා සිටුවීමට බ්‍රසීලයේ සහාය
මෙරට උක් කර්මාන්තය නගා සිටුවීමට බ්‍රසීලයේ සහාය
Mobitel 1278

මෙරට සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ උක් කර්මාන්තය සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාව හා බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගීතා ගිවිසුමකට ඊයේ (25) අත්සන් තැබීය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී මෙම අත්සන් තැබීම සිදුකෙරුණි.

මේ යටතේ උක් සංවර්ධන ව්‍යාපෘතිය මාස 36ක කාලයක් පුරා ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා ඇස්තමේන්තුගත මුළු වටිනාකම අමෙරිකානු ඩොලර් 536,046කි.

බ්‍රසීල රජයේ ප්‍රධාන මූල්‍ය දායකත්වය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා බ්‍රසීල සහයෝගීතා නියෝජිතායතනය සහ සාඕ කාලෝස් ෆෙඩරල් විශ්වවිද්‍යාලය සෘජු තාක්ෂණික සහ පර්යේෂණ දායකත්වය සපයයි.

​ශ්‍රී ලංකාව සිය සීනි අවශ්‍යතාවයෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කරන බැවින්, විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටතට ඇදීයයි. ඒ අනුව දේශීය නිෂ්පාදනය ශක්තිමත් කිරීම තුළින් ආනයනික සීනි මත යැපීම අවම කර විදේශ විනිමය ඉතිරි කර ගැනීම මෙම ව්‍යාපෘතියේ මූලික ඉලක්කය වේ.

එමෙන්ම දේශීය උක් කර්මාන්තය මුහුණ දෙන අඩු ඵලදායීතාව, අඩු සීනි ප්‍රතිසාධන අනුපාතය සහ ඉහළ නිෂ්පාදන පිරිවැය වැනි අභියෝග ජය ගැනීමට ලොව ප්‍රමුඛතම උක් නිෂ්පාදකයෙකු වන බ්‍රසීලයේ නවීන කෘෂිකාර්මික භාවිතයන්, පර්යේෂණ හැකියාවන් සහ තාක්ෂණික දැනුම මෙරටට ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

​මීට අමතරව, පුහුණු වැඩසටහන් සහ දැනුම හුවමාරුව හරහා ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්ගේ තාක්ෂණික හැකියාවන් ශක්තිමත් කිරීම, උක් අතුරු නිෂ්පාදන ඵලදායී ලෙස භාවිතා කරමින් අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ දේශීය ගොවීන්ට හා කර්මාන්තකරුවන්ට වැඩි ආර්ථික අවස්ථා නිර්මාණය කර දෙමින් ග්‍රාමීය ආර්ථිකය වේගවත්ව නගා සිටුවීම මෙම සහයෝගීතාවය හරහා සිදු කෙරේ.

​මෙම අවස්ථාවට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපති ජෝර්ජ් ජෙරාල්ඩෝ කාද්‍රි ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

උක් කර්මාන්තය නගා සිටුවීමට ශ්‍රී ලංකාව හා බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක්

උක් කර්මාන්තය නගා සිටුවීමට ශ්‍රී ලංකාව හා බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක්

ඩෙල්ෆ්ට් දූපතට ඉන්ධන පිරවුම්හලක්...

ඩෙල්ෆ්ට් දූපතට ඉන්ධන පිරවුම්හලක්...

 "මුඛයේ තුවාලයට අධෝමුඛයේ බෙහෙත් තිබ්බා වගේ..." ඇමති පෝල්රාජ්ගේ කුලය ගැන කතාවට හතරවටින් දොස්

"මුඛයේ තුවාලයට අධෝමුඛයේ බෙහෙත් තිබ්බා වගේ..." ඇමති පෝල්රාජ්ගේ කුලය ගැන කතාවට හතරවටින් දොස්

 30ට සැරසෙන වෘත්තිය සමිති අද ආණ්ඩුවට පෙන්නපු රතු එළි...

30ට සැරසෙන වෘත්තිය සමිති අද ආණ්ඩුවට පෙන්නපු රතු එළි...

වාසු අල්ලස් කොමිසමට

වාසු අල්ලස් කොමිසමට

සිනහාමුසු මුහුණින් කොටුව අධිකරණයට ආ ජොන්ස්ටන්

සිනහාමුසු මුහුණින් කොටුව අධිකරණයට ආ ජොන්ස්ටන්

ස්කූටියේ ආ කතට දිවි අහිමි කළ මාරක බස් අනතුර...

ස්කූටියේ ආ කතට දිවි අහිමි කළ මාරක බස් අනතුර...

 සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

Mobitel 1278
Lassana Flora

Spotlight

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

අයිස් කට්ටිය වැඩිවෙයි - හෙරොයින්වලට ඇතුළට යෑම අඩුවෙයි

අයිස් කට්ටිය වැඩිවෙයි - හෙරොයින්වලට ඇතුළට යෑම අඩුවෙයි

අම්මා රට ගිහින් : ආච්චි භාරයේ සිටි බාලවයස් සිසුවිය කෙලෙසු SI අවුරුදු 50ක් හිරගෙට

අම්මා රට ගිහින් : ආච්චි භාරයේ සිටි බාලවයස් සිසුවිය කෙලෙසු SI අවුරුදු 50ක් හිරගෙට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ඉල් පොහොය අදයි  | Ada Derana

ඉල් පොහොය අදයි | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

පාතාල මර්දන රාජකාරියට යද්දී මිදිගමදී ජීප් රිය දුම්රියක ගැටී STF 4කට තුවාල - දෙදෙනකුට බරපතළයි

පාතාල මර්දන රාජකාරියට යද්දී මිදිගමදී ජීප් රිය දුම්රියක ගැටී STF 4කට තුවාල - දෙදෙනකුට බරපතළයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු