header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
බැංකොක් තෙල් පිරිපහදුවක පිපිරීමකින් - 7 ට තුවාල

Mobitel 1278

තායිලන්තයේ බැංකොක් අගනුවර පිහිටි තෙල් පිරිපහදුවක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

බැංකොක් අගනුවර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි, බලශක්ති සමාගමක් වන බැංචැක් කෝපරේෂන් විසින් පවත්වාගෙන යනු ලබන Phra Khanong පිරිපහදු මධ්‍යස්ථානයේ මෙම පිපිරීම සිදුව ඇත.

එරට වේලාවෙන් පස්වරු 2:45 ට පමණ පිපිරීමත් සමඟ ගින්නක් හටගෙන තිබේ.

විනාඩි 30ක් ඇතුළත ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර නිවා දැමීමට හැකි වූ බව ඒම සමාගම නිවේදනය කර තිබබේ.

සිද්ධියට හේතුව පිළිබඳව මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.

පිපිරීමත් සමඟ බැංකොක් අහස පුරා කළු දුමාරයක් පැතිර ගිය අතර, අවට පදිංචිකරුවන්ට එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස බලධාරීහු උපදෙස් දී ඇත.

දිනකට තෙල් බැරල් 120,000ක් දක්වා පිරිපහදු කිරීමේ ධාරිතාවක් ඇති මෙම මධ්‍යස්ථානයේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව නතර කළ බව බැංචැක් සමාගම ප්‍රකාශ කර ඇත.

සමාගමට දිනකට බැරල් 180,000ක පමණ ධාරිතාවකින් යුත් තවත් තෙල් පිරිපහදුවක් ද අයත් වේ.

මීට පෙර 2012 වසරේ ජූලි මාසයේදී ද මෙම පිරිපහදුවේම පිපිරීමක් සිදුවී ගින්නක් හටගත් නමුත් එම අවස්ථාවේදී කිසිවෙකුටත් තුවාල සිදු නොවීය.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

 "මුඛයේ තුවාලයට අධෝමුඛයේ බෙහෙත් තිබ්බා වගේ..." ඇමති පෝල්රාජ්ගේ කුලය ගැන කතාවට හතරවටින් දොස්

 30ට සැරසෙන වෘත්තිය සමිති අද ආණ්ඩුවට පෙන්නපු රතු එළි...

වාසු අල්ලස් කොමිසමට

වාසු අල්ලස් කොමිසමට

සිනහාමුසු මුහුණින් කොටුව අධිකරණයට ආ ජොන්ස්ටන්

ස්කූටියේ ආ කතට දිවි අහිමි කළ මාරක බස් අනතුර...

 සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

Mobitel 1278
Lassana Flora

Spotlight

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

අයිස් කට්ටිය වැඩිවෙයි - හෙරොයින්වලට ඇතුළට යෑම අඩුවෙයි

අම්මා රට ගිහින් : ආච්චි භාරයේ සිටි බාලවයස් සිසුවිය කෙලෙසු SI අවුරුදු 50ක් හිරගෙට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ඉල් පොහොය අදයි  | Ada Derana

ඉල් පොහොය අදයි | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

පාතාල මර්දන රාජකාරියට යද්දී මිදිගමදී ජීප් රිය දුම්රියක ගැටී STF 4කට තුවාල - දෙදෙනකුට බරපතළයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු