
2026 ආසියානු නැගීඑන තරු එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (26) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
ඒ අනුව ඉන්දීය නායක තිලක් වර්මා, පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
කටාර් රාජ්‍යයේ දෝහාහිදී පැවැත්වෙන මෙම තරගය ප.ව. 3.30ට ආරම්භ වීමට නියමිතය.










































