header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ආබාධ සහිත පාසල් සිසුන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට සැලසුම්
ආබාධ සහිත පාසල් සිසුන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට සැලසුම්
Mobitel 1278

පාසල් ප්‍රතිසංවිධාන කටයුතු යටතේ පාසල් ඒකාබද්ධ කිරීමේදී සිසුන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම අනිවාර්ය බැවින්, අදාළ ප්‍රදේශවල ගැටලුවලට ගැළපෙන පරිදි ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු බාධාවක් නොමැති බවත්, ආබාධ සහිත පාසල් සිසුන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට මෙවර අයවැයෙන් ද ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (23) පැවති කොළඹ දිස්ත්‍රික් අධ්‍යාපන අනු කමිටු රැස්වීමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

ඕනෑම දරුවකුට තම මව් භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීම රජයේ වගකීමක් බව ද ඇය මෙහිදී අවධාරණය කළාය.

කොළඹ දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍ය පාසල් අඩුවීම සිසුන්ගේ පාසල් හැරයාමට සහ පැමිණීම අඩුවීමට හේතුවක් වී ඇති බව හඳුනාගෙන ඇත.

ඒ අනුව, අවශ්‍ය ප්‍රදේශවල පාසල් තුළ දෙමළ මාධ්‍ය පන්ති ආරම්භ කිරීමටත්, ඉදිරියේදී ත්‍රෛභාෂික පාසලක් ආරම්භ කිරීමටත් තීරණය කෙරිණි.

ඇතැම් ප්‍රදේශවල පාසල්වල පෝෂණ වැඩපිළිවෙළ ආරම්භ කිරීමෙන් පසු සිසුන්ගේ පාසල් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බව මෙහිදී අනාවරණය විය.

පාසල් සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා පළාත් සභාවේ අනුමැතිය ඇතිව පාසල් මට්ටමින් හෝ ප්‍රාදේශීයව මුරකරුවන් බඳවා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සාකච්ඡා කෙරිණි.

ඒ සඳහා පාසල්වල අවශ්‍යතාව අනුව දෛනික ගෙවීම් ක්‍රමයක් යටතේ හෝ අයවැය ප්‍රතිපාදන මඟින් මුදල් වෙන් කිරීමේ වැදගත්කමත්, ඇතැම් අවස්ථාවල සුදුසු නිර්ණායක මත පිටතින් සේවා ලබා ගැනීමේ වැදගත්කමත් අවධාරණය විය.

උප්පැන්න සහතික නොමැතිව පාසල්වලට ඇතුළත් කර ගන්නා සිසුන්ට අදාළ ලේඛන සකස් කර ගැනීම පහසු කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අනෙකුත් අදාළ ආයතන සමඟ එක්ව ජංගම සේවා හෝ සම්බන්ධීකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී.

බස්නාහිර පළාතේ විදුහල්පති මාරුවීම් සඳහා නව ප්‍රතිපත්තියක් සකස් කර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් ලබන වසරේ සිට එම ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදු කළ හැකි බව සඳහන් කෙරිණි.

විශේෂයෙන් පහසුකම් අඩු හෝ දුෂ්කර පාසල් පවත්වාගෙන යාමේදී විදුහල්පතිවරුන්ගේ කැපවීම සහ පාසල්වල තත්ත්වය සැලකිල්ලට ගැනීමේ වැදගත්කම ද සාකච්ඡා විය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කිරීමේ පහසුව සඳහා පෙර පාසල් ගුරුවරුන්ට ලබා දෙන පුහුණුවලට අමතරව පුහුණු කට්ටල ලබා දීම සුදුසු බව සාකච්ඡා කෙරිණි. එසේම, ලබන වසරේ පුහුණු වැඩසටහන්වලදී 'ශිෂ්‍ය කේන්ද්‍රීය' යන්නෙහි සැබෑ අර්ථය සහ එය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන ආකාරය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි