header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අවසන් කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය ගැන තීන්දුව ලබන සතියේ

Mobitel 1278

මේ වසරේ අවසන් කාර්තුව සඳහා වන යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වු අවසන් තීරණය එළැඹෙන සතියේදී ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

එහි සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව වාචික මහජන අදහස් ලබාගැනීම අද(05) දිනයේ සිදුකිරිමට නියමිත බවයි.

මේ වසරේ අවසන් කාර්තුව සදහා 2.88%කින් විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුකරන ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉල්ලීමක් සිදුකර තිබුණි.

අදාළ ඉල්ලීම පිළිබඳව සිදුකළ සමාලෝචනයට අනුව 1.46%කින් විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම යෝජනා කර තිබේ.

කෙසේවෙතත් අද දිනයේ මහජන අදහස් ලබාගැනීමෙන් අනතුරුව ඉදිරිපත් වන යෝජනා සහ අදහස් සැලකිල්ලට ගෙන යෝජිත විදුලි ගාස්තුව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව මහජන උපයෝගීතා කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේය.

"මෙහි ඉදිරිපත් කරන යෝජනා අදහස් සැලකිල්ලට ගෙන මහා භාණ්ඩාගාරයේ කොමිෂන් සභාව මූලික සමාලෝචන කටයුතු අවසන් කරලා, ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණ සහිතව උපදේශන පත්‍රිකාවක් ද නිකුත් කළා මහජන උපදේශනය සඳහා.ඒ මහජන උපදේශනයේ වාචික අදහස් දැක්වීමේ අවස්ථාව අද දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා. මෙහිදී අදහස් දැක්වීම සඳහා විවිධ පාරිභෝගික කණ්ඩායම්, විදුලිබල ක්ෂේත්‍රයේ විවිධ සංවිධාන නියෝජනය කරමින් 40කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වෙලා ඉන්නවා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව සංශෝධනය පිළිබඳව අදහස් දැක්වීම සඳහා මෙම අදහස් දැක්වීමේ අවස්ථාව පෙරවරු 9ට ආරම්භ වී පස්වරු 2කට අවසන් වීමට නියමිතයි.මෙහිදී ඉදිරිපත් වන යෝජනා හා අදහස් සැලකිල්ලට ගෙන මහජන උපයෝගිතා කොමිසන් සභාව විසින් අවසන් තීන්දුව ගන්නවා.ඒ තීන්දුව නොවැම්බර් දෙවැනි සතිය වගේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි."
 
MostRead
Mobitel 1278
VideoStories
 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්