header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අධ්‍යාපනයේ ප්‍රතිලාභ සැමට සමානව හිමිවිය යුතු බව අග්‍රාමාත්‍යවරිය කියයි

Mobitel 1278

අධ්‍යාපනයේ ප්‍රතිලාභ සමාජයේ එක් කොටසකට පමණක් සීමා නොවිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ, කුරුණෑගල කැකුණගොල්ල ජාතික පාසලේ සියවස් සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.

දරුවෙකුගේ අනාගතය තීරණය විය යුත්තේ ඔවුන් උපන් පවුලේ ආර්ථික තත්ත්වය හෝ ජීවත් වන ප්‍රදේශය මත නොව ඔවුන්ගේ උත්සාහය හා හැකියාවන් වර්ධනය කරගැනීමට ලැබෙන අවස්ථා මතය.

වසර සියයක් යනු පාසලක ඉතිහාසයේ සන්ධිස්ථානයක් පමණක් නොව, පරම්පරා ගණනාවක සිහින, බලාපොරොත්තු, කැපවීම් සහ ජයග්‍රහණ සමඟ එකට බැඳුණු දීර්ඝ ගමනක් බව එහිදී අග්‍රාමාත්‍යවරිය කිව්වාය. 
මේ සියවස පුරා කැකුණගොල්ල ජාතික පාසල දහස් සංඛ්‍යාත දරුවන්ගේ ජීවිතවලට ආලෝකයත් ඔවුන්ගේ අනාගතයට මග පෙන්වීමත් සිදුකර ඇති බව ඇය සඳහන් කළාය.

එමෙන්ම, මෙම දීර්ඝ ගමනට මුල් වූ පුරෝගාමීන්ගේ කැපවීම, විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ මෙහෙවර මෙන්ම දෙමාපියන්ගේ දායකත්වය ද හරිනි අමරසූරිය විසින් ගෞරවයෙන් සිහිපත් කරන ලදී.

අධ්‍යාපනය යනු විභාග සමත් වීමට පමණක් සීමා වූවක් නොවන බවත් දැනුම, නිර්මාණශීලීත්වය, සහෝදරත්වය සහ මනුෂ්‍යත්වය පිරි සැබෑ ගුණගරුක පුරවැසියන් බිහිකිරීම පාසලක මූලික වගකීම බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

විශේෂයෙන්ම කුරුණෑගල වැනි විවිධ ජනවර්ග හා සංස්කෘතීන් සහිත ප්‍රදේශයක, එකිනෙකාගේ ආගමික හා සංස්කෘතික අනන්‍යතාවන්ට ගරු කරමින් සහයෝගයෙන් ජීවත්වීමට දරුවන්ට මඟපෙන්වීමේ වැදගත්කම ද අවධාරණය කළ අතර රජය හඳුන්වා දෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විෂයමාලා කිහිපයක් වෙනස් කිරීමට පමණක් සීමා නොවී, සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියම නවීකරණය කරන වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක වන බව ඇය ප්‍රකාශ කළාය.

ඒ අනුව 2027 වසරේදී 2 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා නව විෂයමාලා හඳුන්වාදීමට කටයුතු යොදා ඇති බවද පැවසූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, විෂය දැනුම, ඉගැන්වීම් ක්‍රමවේද, ගුරු පුහුණුව, භෞතික හා තාක්ෂණික සම්පත් ඇතුළු අධ්‍යාපනයේ ප්‍රධාන කුළුණු පහම ශක්තිමත් කරමින් නගරයේ මෙන්ම ගමේ පාසල් අතර පවතින පහසුකම් පරතරය අවම කිරීමට පියවර ගන්නා බව ද පැවසුවාය.

MostRead
Mobitel 1278
VideoStories
"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana