header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
"රට ආර්ථික අර්බුදයකට හා බංකොලොත්භාවයකට පත්වීමට ප්‍රධාන හේතුව දූෂණයයි - ජනපති ලේකම්
"රට ආර්ථික අර්බුදයකට හා බංකොලොත්භාවයකට පත්වීමට ප්‍රධාන හේතුව දූෂණයයි - ජනපති ලේකම්
Mobitel 1278

පසුගිය ආර්ථික අර්බුදය හා අරගලය තුළින් දූෂිත දේශපාලඥයන් බලයෙන් පහකළ ද, රාජ්‍ය නිලධාරීන් මාරු කිරීමට හෝ ඉවත් කිරීමට ජනතාවට සෘජු ක්‍රමවේදයක් නොමැති බව ජනාධිපති ලේකම් ආචර්ය නන්දික සනත් කුමාරනායක මහතා ප්‍රකාශ කරයි.

රජයේ ආයතනවලින් සිදුවන අකටයුතුකම් හා අසාධාරණකම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට සහ ඒ සඳහා විසඳුම් ලබාදීමට රජය විසින් මේ වන විට රාජ්‍ය ආයතන තුළ අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවා ඇති බව ඔහු පෙන්වා දෙයි.

ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයේ  ඉදිරි  ක්‍රියාමාර්ග පිළිබඳව දිස්ත්‍රික් ලෙක්ම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරු දැනුවත් කිරිමේ වැඩසටහනක් ජනාධිපති ලේකම් ආචර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි ඊයේ  (24) පැවැත්විණ.

එහිදී, දූෂණය යනු කුමක්ද යන්න පිළිබඳව රාජ්‍ය සේවකයන් අතරද පැහැදිලි අවබෝධයක් නොමැති බව පෙන්වා දුන් ඒ මහතා, තමන්ගේ රාජකාරී බලය පෞද්ගලික සුඛවිහරණය සඳහා භාවිතා කිරීම දූෂණයක් ලෙස හැඳින්විය හැකි බව සඳහන් කළේය.

ඉහළ මට්ටමේ සිට මෙම තත්ත්වය සාමාන්‍ය ක්‍රමවේදයක් බවට පත්වීම හේතුවෙන් රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පෑ බවත්, විදේශ ආයෝජන අහිමි වී, අවශ්‍ය නොවන ව්‍යාපෘති නිසා රට දැඩි ණය උගුලක සිරවී ඉන්ධන  ආනයනය කරගැනීමට නොහැකි තත්ත්වයට පත් වූ බවත් හෙළි කළේය.

මෙම තත්ත්වය හේතුවෙන් ජනතාව මත දැඩි බදු බරක් පැටවීම, දුප්පත්කම ඉහළ යාම සහ අපරාධ සංඛ්‍යාව වැඩිවීම වැනි බරපතළ සමාජීය ගැටලු උද්ගත වී ඇති අතර, ලෝකයේ දූෂණය වැළැක්වීමේ දර්ශකවලින්ද ශ්‍රී ලංකාව පහළම තැනකට වැටී ඇති බවද පෙන්වා දෙයි.

පෙර අවස්ථාවලදී ජනතාවට තම අදහස් හෝ පැමිණිලි ප්‍රකාශ කිරීමට සුදුසු අවකාශයක් සහ ආරක්ෂාවක් නොතිබූ බැවින් අරගලය වැනි තත්ත්වයන් ඇති වූ බව ලේකම්වරයා සඳහන් කළේය.

එබැවින්, රාජ්‍ය සේවයේ සුපිළිපන්නභාවය වැඩිදියුණු කරමින්, ජනතාවට සිදුවන අසාධාරණකම්වලට එරෙහිව ඉදිරිපත් වීමට පිහිටුවා ඇති අභ්‍යන්තර කටයුතු ඒකක වෙත පැමිණිලි කරන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම ලබාදෙන ලෙසත් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

 රටම ආදරේ කරන අග්බෝ එකපාරට කැලෙන් මතුවූ හැටි...

රටම ආදරේ කරන අග්බෝ එකපාරට කැලෙන් මතුවූ හැටි...

''ආවරණයක් දෙන්නේ නෑනේ.. පොල්අතු වහලක් ගහලා 4දෙනෙක් අල්ලන් ඉන්න'' | Ada Derana

''ආවරණයක් දෙන්නේ නෑනේ.. පොල්අතු වහලක් ගහලා 4දෙනෙක් අල්ලන් ඉන්න'' | Ada Derana

මාතර, තලල්ල වෙරළෙන් මතුවූ අබිරහස් ගමන් මලු - දෙහිබාලේ මල්ලි එවූ අයිස් බවට සැකයක් | Ada Derana

මාතර, තලල්ල වෙරළෙන් මතුවූ අබිරහස් ගමන් මලු - දෙහිබාලේ මල්ලි එවූ අයිස් බවට සැකයක් | Ada Derana

උඩදුම්බර නගරයට ආ මහා සඟරුවන - ඥානසාර හිමිට නිදහස ඉල්ලයි - බුදුදහම රැකගන්න පාගමනක | Ada Derana

උඩදුම්බර නගරයට ආ මහා සඟරුවන - ඥානසාර හිමිට නිදහස ඉල්ලයි - බුදුදහම රැකගන්න පාගමනක | Ada Derana

කුඩු අංජුගේ ගෝලයෙක් අයිස් එක්ක මාට්ටු - මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරනවාට වරකට රු. 20,000 ගානේ දීලා

කුඩු අංජුගේ ගෝලයෙක් අයිස් එක්ක මාට්ටු - මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරනවාට වරකට රු. 20,000 ගානේ දීලා

''අදහස් පළ කරන්න..ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න තියෙන නිදහස අහෝසිවෙලා'' | Ada Derana

''අදහස් පළ කරන්න..ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න තියෙන නිදහස අහෝසිවෙලා'' | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්