
මිහින්තලය මිහිඳු මහ සෑයේ අභිනව කොත්වහන්සේ සහ චූඩා මාණික්යය නිරාවරණය කිරීමේ පිංකම අද (18) සුබ මෙහොතින් ආරම්භ කිරීමට නියමිතයි.
ඒ, මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවී අද දිනයට වසර 2286ක් සපීරීම නිමිතිකරගනිමිනි.
මහ සංඝරත්නය ඇතුළු සම්භාවනීය පිරිසකගේ ප්රධානත්වයෙන් මෙම පුණ්යෝත්සවය පැවැත්වෙයි.
මෙහි සජීව විකාශය පහතින්,



















































