header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ලෝක ගුරු දිනය වෙනුවෙන් අගමැතිගේ සුභාශිංසන පණිවුඩය
ලෝක ගුරු දිනය වෙනුවෙන් අගමැතිගේ සුභාශිංසන පණිවුඩය
Mobitel 1278

ගුරු වෘත්තිය යනු හුදෙක් වේතනයකට සීමා වූ රැකියාවක් නොව, එය ආත්ම පරිත්‍යාගයෙන් හා ආදරයෙන් ඉටුකරන මහඟු සේවයක් බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ලෝක ගුරු දිනය වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් යොමුකරමින් ඇය මේ බව පැවසීය.

යුනෙස්කෝ සංවිධානය විසින් 'ඔක්තෝබර් 5' ලෝක ගුරු දිනය ලෙස නම් කර ඇති අතර, එය අද (6) දිනයේ සමරනු ලැබීය.

අගමැතිගේ සුභාශිංසන පණිවුඩය

අනාගත පරපුරේ නැණ නුවණ පාදා, යහපත් මනුෂ්‍යත්වයෙන් පිරිපුන් සමාජයක් බිහිකිරීම උදෙසා කැපවන සමස්ත ගුරු පරපුරටම ලෝක ගුරු දිනය වෙනුවෙන් මාගේ හෘදයාංගම සුබ පැතුම් එක් කරමි.

වර්තමාන තොරතුරු තාක්ෂණික හා නවීන ලෝකයට ගැළපෙන පරිදි ක්‍රියාත්මක වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හමුවේ, කාලයේ තාලයට අනුගත වෙමින් දරුවන්ට නව මාවතක් පෙන්වා දීමට ඔබ දක්වන කැපවීම අතිශයින්ම අගය කළ යුත්තකි.

ගුරු වෘත්තිය යනු හුදෙක් වේතනයකට සීමා වූ රැකියාවක් නොව, එය ආත්ම පරිත්‍යාගයෙන් හා ආදරයෙන් ඉටුකරන මහඟු සේවයකි.

එබැවින් අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීම සහ ගුරු වෘත්තියේ අභිමානය තහවුරු කිරීම උදෙසා අප රජය විසින් ප්‍රමුඛ පියවර රැසක් ගෙන තිබේ.

දීර්ඝ කාලයක් පැවැති ගුරු හිඟයට විසඳුමක් ලෙස උපාධිධාරීන් හා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් විධිමත් පදනමකින් ගුරු සේවයට බඳවා ගැනීමටත්, නීතිමය සහ සේවා ව්‍යවස්ථාපිත ගැටලු නිරාකරණය කරමින් බඳවාගැනීම් විධිමත් කිරීමටත් අපි කටයුතු කරමින් සිටින්නෙමු.  

එමෙන්ම වැටුප් ගැටලුවට විසදුම් යොදමින්, උසස්වීම් ප්‍රමාදයන් වැළැක්වීමට කටයුතු කරමින්, කාර්යක්ෂමතා කඩඉම් විභාග විධිමත්ව පවත්වමින් මෙන්ම විදුහල්පති සේවයේ හා ගුරු අධ්‍යාපනඥ සේවයේ පුරප්පාඩු පූරණයට පියවර ගනිමින් සිටිමු.

ඩිජිටල් අධ්‍යාපන ප්‍රවේශයන්ට අනුගත වීම සඳහා ගුරුවරුන්ගේ තොරතුරු තාක්ෂණික හැකියාවන් වර්ධනය කිරීම සහ වෘත්තීය පුහුණු වැඩසටහන් නවීකරණය කරමින් වෘත්තියභාවය ඉහළ මට්ටමකට ගෙන ඒමටත්, විදෙස් පුහුණු අවස්ථා නිර්මාණය කරමින් නූතන ගෝලීය තාක්ෂණය හා බැඳුණු නව අවස්ථාවන් ගුරුවරුන් වෙනුවෙන් ලබා දීමට ද කැපවී සිටිමු.

පාසල් කාලසීමාවට හෝ විෂය නිර්දේශයට පමණක් කොටු නොවී, දරුවන්ගේ අභියෝග හඳුනාගනිමින්, ඔවුන්ගේ කුසලතා ඔප්නංවමින් ඔබ ඉටුකරන අසමසම මෙහෙවර අභිමානවත් අනාගත පරපුරක පදනම සකස් කිරීමට දක්වන මහඟු කැපකිරීමකි.

වෙනස් වන අධ්‍යාපන ක්‍රමවේදය ශක්තියක් කරගනිමින් දරුවන්ගේ අනාගතය ඒකාලෝක කිරීමට වෙහෙසෙන සියලුම ගුරුවන්ට මෙතෙක් කළා වූ මෙහෙවර ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය, ධෛර්යය සහ නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමි!.

එමෙන්ම අධ්‍යාපනය සඳහා නව සමාජ කතිකාවකට මුල පිරීමට ඔබ සැමට ආරාධනා කරමි.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

 GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

 "මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

"මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

 කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

 "මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

"මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

 රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

කානුවල ගලා ගිය තෙල් මිනිස්සු එකතු කරපු හැටි - ''වතුරයි තෙලුයි වෙන්කරලා මෙයා තමයි ලස්සනටම ගන්නේ''

කානුවල ගලා ගිය තෙල් මිනිස්සු එකතු කරපු හැටි - ''වතුරයි තෙලුයි වෙන්කරලා මෙයා තමයි ලස්සනටම ගන්නේ''

රජයෙන් ලද සුබ පණිවුඩයෙන් රාජ්‍ය සේවා ඉංජිනේරුවෝ අඩියක් පස්සට ගනී"රජය විශ්වාස කර සති දෙකක් කල් දෙනවා"

රජයෙන් ලද සුබ පණිවුඩයෙන් රාජ්‍ය සේවා ඉංජිනේරුවෝ අඩියක් පස්සට ගනී"රජය විශ්වාස කර සති දෙකක් කල් දෙනවා"

භික්ෂුවගේ වටිනාකම මතක්කළ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමි | Ada Derana

භික්ෂුවගේ වටිනාකම මතක්කළ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමි | Ada Derana

පන්නිපිටිය අහස කළු කරමින් ලොකු ගින්නක් | Ada Derana

පන්නිපිටිය අහස කළු කරමින් ලොකු ගින්නක් | Ada Derana

සජිත් නැගිට්ට සැණින් පොයින්ට් එක අහපු කථානායක.."ඔබතුමාට ඕන විදියට පාර්ලිමේන්තුව කරන්න බෑ"

සජිත් නැගිට්ට සැණින් පොයින්ට් එක අහපු කථානායක.."ඔබතුමාට ඕන විදියට පාර්ලිමේන්තුව කරන්න බෑ"

එක පෙළට උසාවි ආ නාමල්, චාමර හා ජානකී - අධිකරණයෙන් අද ලැබුණ තීන්දු | Ada Derana

එක පෙළට උසාවි ආ නාමල්, චාමර හා ජානකී - අධිකරණයෙන් අද ලැබුණ තීන්දු | Ada Derana

හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස සිටි නිල නිවසේ අද සිට අලුත් වැඩක් | Ada Derana

හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස සිටි නිල නිවසේ අද සිට අලුත් වැඩක් | Ada Derana

වාර්තා පිට වාර්තා තබන 'GTA-6' වීඩියෝ ක්‍රීඩාව | Ada Derana

වාර්තා පිට වාර්තා තබන 'GTA-6' වීඩියෝ ක්‍රීඩාව | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

 පොලීසියට අලුතෙන් 20,000ක්

පොලීසියට අලුතෙන් 20,000ක්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

 නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

 සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි