header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
මෙම වසරේ සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8ට සාපේක්ෂව අඩුවීමක්

Mobitel 1278

මෙම වසරේ ගතවූ මාස 8ක කාලය තුළ වාර්තා වූ සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8ට සාපේක්ෂව අඩුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

පසුගිය වසරේ මුල් මාස 8 තුළ සංචාරක ආදායමෙන් මෙරට උපයාගෙන ඇති මුදල අමෙරිකානු ඩොලර් 2,290කි.

කෙසේ වෙතත් මෙම වසරේ එම මාස 8 තුළ සංචාරක ආදායම් ලෙස උපයාගෙන ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 2,061.1ක් පමණි.

ඒ අනුව පසුගිය වසර හා සැසඳීමේදි මේ වසරේ මෙම මාස 8 තුළ සංචාරක ආදායමෙන් උපයා ගනු ලැබූ ආදායමේ යම් පහළ යෑමක් ලෙසද සටහන් වේ.

මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට අගෝස්තු මාසය දක්වා වූ මාස 8ක කාලය තුළ මෙරටට සංචාරකයින් 1,535,122ක් පැමිණ ඇති අතර එම සංචාරකයින්ගෙන් මෙම ආදායම උපයාගෙන තිබේ.

මේ අතර පසුගිය අගෝස්තු මාසයේදී මෙරට සංචාරක ආදායමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 264.4ක් උපයා ගෙන තිබේ.

අගොස්තු මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් ගණන 191,704කි.

පසුගිය 2025 වසරේ අගෝස්තු මාසයේදී මෙරට උපයාගෙන තිබූ සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් 258.9ක් වේ.

ඒ අනුව මෙම වසරේ අගෝස්තු මාසයේදී මෙරට සංචාරක ආදායමෙන් ලැබූ ආදායම සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව විසින් නිකුත් කළ අදාළ වාර්තාවේ සඳහන් වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

 දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

 අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න  කලින් කතාකරපු රුමේෂ්

 බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

 ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

ආසියානු ක්‍රීඩා උලෙළ ජපානයේදී අද ඇරඹෙයි - ශ්‍රී ලංකාවෙන් 150ක් | Ada Derana

අභාවයට යන බෙර කර්මාන්තය - ''අපිට ගස් කපලා ගේන්න බෑ..පොලිසියෙන් අල්ලනවා'' | Ada Derana

රනිල් කියන ථේරවාදී වෙළෙඳ ආර්ථිකය | Ada Derana

''මේක මුළු රටම ජවිපෙ ආණ්ඩුවේ සදාකාලික වහලුන් කරන උත්සාහයක්'' | Ada Derana

Lassana Flora
Spotlight
විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න