header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
පොලිස් සේවයට සමුදෙන අජිත් රෝහණට පොලිස්පතිගෙන් සුවබර විශ්‍රාම දිවියකට සුබපැතුම්

Mobitel 1278

වසර 38ක අභිමානවත් පොලිස් සේවයෙන් අනතුරුව විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ආචාර්ය අජිත් රෝහණ මහතාගේ ඉදිරි දිවියට සුභපැතුම් එක්කිරීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක් පවත්වා තිබේ.

පොලිස් මූලස්ථානයේදී ඊයේ (18) දිනයේ පැවති මෙම උත්සවය සඳහා අජිත් රෝහණ මහතාගේ පවුලේ සාමාජිකයන් ද එක්ව සිටියේය.

1966 සැප්තැම්බර් 11 වන දින උපත ලැබූ අජිත් රෝහණ මහතා, කනම්පැල්ල කණිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රථමික අධ්‍යාපනයත්, කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයත් හදාරන ලදී.

පසුව 1988 මාර්තු 15 වන දින සෘජුවම උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වූ ඔහු, සිය මුල්ම පත්වීම ලෙස තිස්සමහාරාම පොලිස් ස්ථානයේ රාජකාරි ආරම්භ කළේය.

පසුව ලුණුගම්වෙහෙර සහ වදුරඹ යන පොලිස් ස්ථානවල සේවය කළ ඒ මහතා, අඟුණුකොළපැලැස්ස සහ වලස්මුල්ල පොලිස් ස්ථානවල ස්ථානාධිපති ලෙස කටයුතු කරමින් සිටියදී පොලිස් පරීක්ෂක නිලයට උසස්වීම් ලැබීය.

1999 වසරේදී සහකාර පොලිස් අධිකාරී නිලයට උසස්වීමේ තරඟ විභාගය සමත් වූ ඔහු, 2005 වසරේදී සුඩානයේත් 2010 වසරේදී හයිටියේත් එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා ද එක් විය.

2007 වසරේදී පොලිස් අධිකාරී නිලයට උසස්වී පොලිස් මූලස්ථාන විභාග කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස රාජකාරි කරන අතරතුර, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබා නීති විද්‍යාලයේ අවසන් විභාගය සමත්ව ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.

2012 වසරේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිලයටත්, 2016 වසරේදී නියෝජ්‍ය පොලිස්පති නිලයටත් උසස්වීම් ලැබූ අජිත් රෝහණ මහතා, 2021 ජූනි 30 වන දින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් විය.

සිය දීර්ඝ සේවා කාලය තුළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය ඇතුළු වගකීම්සහගත තනතුරු රැසක් හොබවා ඇති ඒ මහතා, පොලිස් සේවයේදී පිරිනමනු ලබන සම්මාන පදක්කම්, විශේෂ පොලිස්පති ප්‍රශංසා සහ වැටුප් වර්ධක රැසකින් ද පිදුම් ලබා ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

ආසියානු ක්‍රීඩා උලෙළ ජපානයේදී අද ඇරඹෙයි - ශ්‍රී ලංකාවෙන් 150ක් | Ada Derana

අභාවයට යන බෙර කර්මාන්තය - ''අපිට ගස් කපලා ගේන්න බෑ..පොලිසියෙන් අල්ලනවා'' | Ada Derana

රනිල් කියන ථේරවාදී වෙළෙඳ ආර්ථිකය | Ada Derana

''මේක මුළු රටම ජවිපෙ ආණ්ඩුවේ සදාකාලික වහලුන් කරන උත්සාහයක්'' | Ada Derana

 යාපනයේදී මහමග ඇද වැටී මිය ගිය තරුණයා.....

මාළු අල්ලන්න මිල්ලත්ත ඇලට ගිය පාසල් සිසුවා දියේ ගිලී අතුරුදන්

 අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

ලොවම වසඟයට ගත් රාවණා ඇල්ලේ සුන්දර දර්ශන පථය වැසූ පොලිස් බෝඩ් එක

 ''22 ජනබලයෙන් පැරදිය යුතුයි'' සජිත්ගෙන් ප්‍රකාශයක්

හතර වටේටම කියපු නිපුණ ආරච්චි....අර්ච්චුනාවත් මතක් කරයි"අපි කලින්ම කිව්වා කෙඳිරිගාන්න එපා කියලා"

බලෙන් ඉඩම් ඇල්ලු අයට‍ පොලිස් ඇමති සැරවෙයි "කිසිදු ඉඩමක් අවභාවිතා කරන්න දෙන්නෑ"

 දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි කියපු නි.ඇමති.."දෛනික ගමන්වාර 256න් 187ක් ධාවනය කළා"

 මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ  දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කැබිනට් තීන්දු 107ක්  මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ  PAFFREL වාර්තාවෙන් කියයි

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි