header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
වසර 50කට පසු පතුල පෙනුන 'බෝවතැන්න' යළි උපරිම ධාරිතාවට

Mobitel 1278

වසර 50ක ඉතිහාසයේ ප්‍රථම වතාවට සම්පූර්ණයෙන්ම හිස් කරමින් නඩත්තු කටයුතු සිදුකළ බෝවතැන්න ජලාශය, සති තුනකට ආසන්න නඩත්තුවෙන් පසු නැවත උපරිම ජල මට්ටම දක්වා පිරවීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඉංජිනේරුවන් සහ සේවක මණ්ඩලය යොදවා නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ මෙය වෙනුවෙන් රුපියල් මිලියන 4ක පමණ මුදලක් ඇස්තමේන්තු කර තිබුණි.

රජරට හදවත බඳු මෙම ජලාශයේ අලුත්වැඩියා කටයුතු සඳහා පසුගිය අගෝස්තු 24 වනදා සිට ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පියවර ගැනුණි.

ජලාශයේ සහ එහි උමං මාර්ගවල පිරී තිබූ රොන්මඩ ඉවත් කිරීම සහ ජල ධාරිතාව පිළිබඳ ගවේෂණය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් විය.

ජලාශය හිස් කිරීමේදී එම ජලය අපතේ යා නොදී කණ්ඩලම, කලාවැව සහ ඉබ්බන්කටුව යන ජලාශ වෙත ගබඩා කිරීමට කටයුතු කළ අතර, නඩත්තු කටයුතුවලින් පසු ජලාශය යළි පිරවීම සඳහා අවශ්‍ය ජලය කොත්මලේ ජලාශයේ ගබඩා කර තබා ගන්නා ලදී.

බෝවතැන්න ජලාශයේ මුල් ජල පරිමාව කියුබික් මීටර් මිලියන 56ක් වූවත්, 2014 සමීක්ෂණයකට අනුව එය කියුබික් මීටර් මිලියන 23 දක්වා අඩුවී තිබුණි.

එසේම කලාවැවට ජලය ගෙන යන උමඟේ මීටර් 4ක පමණ ප්‍රමාණයක් සහ විදුලිබල උත්පාදක ස්ථානය අසල මීටර් 6කට අධික ප්‍රමාණයක් රොන්මඩ පිරීම නිසා කලාවැව ද්‍රෝණියට තත්පරයට ඝන අඩි 1,000ක ජල ප්‍රමාණයක් මුදා හැරීමට බාධා පැමිණ තිබුණි.

ජලාශය හිස් කළ සමයේ වැසි රහිත කාලයක මෙවැනි පියවරක් ගැනීමෙන් බරපතළ හානියක් සිදුවනු ඇතැයි ජනතාව තුළ දැඩි භීතියක් සහ කතාබහක් නිර්මාණය විය.

නමුත් ජලාශය භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා සඳහන් කළේ දිවා රාත්‍රී නොබලා සිදුකළ සති තුනක මෙහෙයුමකින් පසු සැප්තැම්බර් 14 වනදා සිට යළි ජලය පිරවීම ආරම්භ කළ බවත්, මේ වන විට ජලාශය සම්පූර්ණයෙන්ම පිරී ජල විදුලි උත්පාදනයට පවා සූදානම් මට්ටමේ පවතින බවත්ය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මාළු අල්ලන්න මිල්ලත්ත ඇලට ගිය පාසල් සිසුවා දියේ ගිලී අතුරුදන්

 අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

ලොවම වසඟයට ගත් රාවණා ඇල්ලේ සුන්දර දර්ශන පථය වැසූ පොලිස් බෝඩ් එක

 ''22 ජනබලයෙන් පැරදිය යුතුයි'' සජිත්ගෙන් ප්‍රකාශයක්

හතර වටේටම කියපු නිපුණ ආරච්චි....අර්ච්චුනාවත් මතක් කරයි"අපි කලින්ම කිව්වා කෙඳිරිගාන්න එපා කියලා"

බලෙන් ඉඩම් ඇල්ලු අයට‍ පොලිස් ඇමති සැරවෙයි "කිසිදු ඉඩමක් අවභාවිතා කරන්න දෙන්නෑ"

 දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි කියපු නි.ඇමති.."දෛනික ගමන්වාර 256න් 187ක් ධාවනය කළා"

 මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

අදත් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය - පිරිසක් වැඩ, පිරිසක් ගෙදර | Ada Derana

යළි රිමාන්ඩ් භාරයට පත් වූ නාමල් අධිකරණයෙන් වැලිකඩට රැගෙන ගිය හැටි

''ළමයාව පන්තියෙන් ගන්න ගිය ඔයාට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැනේ'' | Ada Derana

එක මිටට එකතු වුණ විපක්ෂය"අරගලයට හොඳම පාට කළු..පොල්පොට්වාදී පාලනයකට තමයි යන්නේ"| Ada Derana

ගල්කිස්ස හැඩ කරන්න ගත්ත දැඩි තීරණය "ඉදිකිරීම් 27ක් ඉවත් කරනවා"| Ada Derana

 වැරදුණු අලි මන්තරේ

වැරදුණු අලි මන්තරේ

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ  දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කැබිනට් තීන්දු 107ක්  මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ  PAFFREL වාර්තාවෙන් කියයි

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි