header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
2027 වසරට ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රාග්ධන මුදල් ලෙස රුපියල් බිලියන 6.7 ක්
2027 වසරට ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රාග්ධන මුදල් ලෙස රුපියල් බිලියන 6.7 ක්
Mobitel 1278

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීම සඳහා සියළු පළාත් ආවරණය වන පරිදි ආසියානු සංවර්ධන බැංකුව මඟින් 2025-2030 කාල පරාසය සඳහා මූල්‍ය ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

මෙම මූල්‍යාධාර වැඩසටහනට අනුව විශ්ව සෞඛ්‍ය ආවරණය සඳහා ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සහ පාලනය ශක්තිමත් කිරීම අරමුණු කරගත් 2027 වසර සඳහා වන "ප්‍රතිඵල පාදක සැලසුම් සංවර්ධන" වැඩසටහනේ සමාරම්භය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් අද (12) දඹුල්ලේදී සිදුවිය.

මෙහිදී 2027 වසර සඳහා එක් පළාතකට එක් සැලසුමක් සමගින් පළාත් 09 ට අදාළව  වාර්ෂික සංවර්ධන සැලසුම් සමාලෝචන කටයුතු සිදුවිය.

2027 වසරේ දී එක් පළාතකට රුපියල් මිලියන 750 ක දළ මුදලක් සමගින් ආසියානු සංවර්ධන බැංකු ප්‍රාග්ධන වශයෙන් රුපියල් බිලියන 6.7 ක මුදලක් ලැබීමට නියමිත අතර, ඊට අදාළ 2027 වසර සඳහා වූ සැලසුම් සකස් කර නොවැම්බර් මස මැදවන විට මුදල් කොමිසමට ලබාදිය යුතුව ඇත.

ඒ අනුව 2027 ජනවාරි මස සිට පළාත් වෙත අදාළ මුදල් වෙන් කර ගනිමින් සෞඛ්‍ය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

ප්‍රතිඵල හෝ ඉලක්ක මත පදනම් වූ ණය" - 2020-2030 යටතේ මෙම සමස්ත ණය  වැඩසටහනට ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් මිලියන 100  ණය මුදලක් සහ ඩොලර් මිලියන 6.9ක විදේශ ප්‍රදානයක් අනුමත කර ඇත.

මෙම ක්‍රමයේදී, කලින් එකඟ වූ විශේෂිත සෞඛ්‍ය ඉලක්ක හෝ දර්ශක සපුරා ඇති බව ස්වාධීනව තහවුරු කිරීමෙන් පසුව පමණක් අදියරෙන් අදියර මුදල් ප්‍රතිපාදන නිදහස් කරනු ලබන අතර, දිවයිනේ පළාත් 9 හිම සෞඛ්‍ය දෙපාර්තමේන්තු සහ මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව මෙම ඉලක්ක සපුරා ගැනීමට සෘජුවම ක්‍රියා කළ යුතුය.

මුදල් කාර්යක්ෂමව භාවිත කිරීම සහ නියමිත ඉලක්ක වෙත ළඟා වීම තහවුරු කිරීම සඳහා මුදල් කොමිෂන් සභාව මඟින් පළාත් 9 හිම ප්‍රධාන ලේකම්වරුන් සහ සෞඛ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගනිමින් වාර්ෂික සංවර්ධන සැලසුම් නිතිපතා සමාලෝචනය කරනු ලබයි.

ආසියානු සංවර්ධන බැංකුව මගින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත වෙනම ප්‍රතිපාදන මුදලක් ද වෙන් කෙරෙන අතර ඒ සඳහා වන සැලසුම් මේ වන විටත් සකස් කොට මුදල් අමාත්‍යාංශය වෙත ලබා දී  අවසන්ව ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම අවස්ථාවට ආසියානු සංවර්ධන බැංකුවේ කණ්ඩායම් ප්‍රධානී ඩයිලින් චෙන්, ආසියානු සංවර්ධන බැංකුවේ  ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය විශේෂඥ උපදේශකවරියක වන වෛද්‍ය කුමාරි විනෝදනී නවරත්න යන මහත්ම මහත්මීන් සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, පළාත් ලේකම්වරුන් සහ සෞඛ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

 වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

 දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

 මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

 චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

 දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් විශාලා නුවරට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් විශාලා නුවරට | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය - මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"