
පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි රැලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) ප.ව. 4ට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
'අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි' මැයෙන් රට පුරා පැවැත්වෙන මහජන රැලි මාලාවට සමගාමීව මෙය පොළොන්නරුව දීප උයන පරිශ්‍රයේ දී පැවැත්වේ.



















































