header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්
Mobitel 1278

ශ්‍රී ලංකා ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහන ලබාදීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදු කළ ඉල්ලීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව 2022 වසරේ ඔක්තෝබර් මස 23 වැනිදා සිට 2025 වසරේ ජුනි මස 30 වැනිදා දක්වා කාලය  තුළ ගුරු සේවයේ I ශ්‍රේණියට උසස්වීම් ලද ගුරුවරුන්  කාර්යක්ෂමතා කඩඉම් සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කෙරේ.

කෙසේවෙතත් මෙම කඩඉම ඉදිරි උසස්වීම ලැබීමට පෙර සම්පූර්ණ කළ යුතු බව සඳහන්ය.

තමා උසස් වූ ශ්‍රේණියට පූර්වයෙන් සම්පූර්ණ කළ යුතු කාර්යක්ෂමතා කඩඉම ඊළඟ උසස්වීම් දිනට පෙර සම්පූර්ණ කිරීමේ කොන්දේසිය මත උසස් වීම් ලද නිලධාරීන්, එකී පූර්ව ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමට ද තීරණය ගෙන ඇත.

2025/06/30 දින සිට  පහත පරිදි තමන් අයත් ශ්‍රේණියට අදාළ කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වෙන දිනය යන දින අතර කාලය තුළ ශ්‍රේණි  උසස්වීම් යෙදෙන නිලධාරීන්ට ද මොඩියුල / කාර්යක්ෂමතා කඩඉම් විභාග සම්පූර්ණ කිරීම නොසළකා ශ්‍රේණි උසස්වීම් ලබාදීමටත් කටයුතු කර තිබේ.

•    පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය  සඳහා අංක 2494 හා 2026/06/19 දිනැති ගැසට් පත්‍රය අනුව,
•    දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අංක 2498 හා 2026/07/17 දිනැති ගැසට් පත්‍රය අනුවද,
•    තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අංක 2503 හා 2026/08/21 දිනැති ගැසට් පත්‍රය අනුවද වේ.

මේ සම්බන්ධයෙන් සියලු පාර්ශව දැනුවත් කරමින අධ්‍යාපන චක්‍රලේඛයක් ඉදිරියේදී නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.

අංක 2444/21 හා 2025/07/08 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද සංශෝධිත ගුරු ව්‍යවස්ථා ප්‍රකාරව කාර්යක්ෂමතා කඩඉම් විභාග ක්‍රමය හඳුන්වාදීමට තීරණය ගන්නා ලදී.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් විශාලා නුවරට | Ada Derana

ආර්ථික අර්බුදයේ විඳපු දුක් යළි මතක් කළ මහබැංකු අධිපති | Ada Derana

ණය වැඩසටහනේ 7වැනි සමාලෝචනයට ආ IMF දූත පිරිස | Ada Derana

අතුළට ගිය හිටපු ඇමති පියංකර තවත් නඩුවකට අද අධිකරණයට | Ada Derana

පොහොට්ටුවේ රැළියට එක්වෙන හේතුව විමල් හෙළිකරයි | Ada Derana

 මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණි අයුරු..

 මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

Lassana Flora
Spotlight
පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana