header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
වහල මත සවිකර ඇති සූර්ය පැනලවලින් උත්පාදන වන විදුලියේ වර්ධනයක්

Mobitel 1278

2027-2029 කාලය තුළදී සූර්ය බලයෙන්, සුළඟින් සහ බැටරි බලයෙන් ගිගාවෝට් 2,700කට අධික ප්‍රමාණයක් පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එම කාලය තුළ  සූර්ය බලයෙන් ගිගාවෝට් 1,392ක්, සුළං බලයෙන් ගිගාවෝට් 370ක් සහ බැටරි බලයෙන් ගිගාවෝට් 1,000ක් පද්ධතියට එකතු කිරීමට සැලසුම් කර ඇති බවය.

එමෙන්ම වහල මත සවි කර ඇති සූර්ය පැනලවලින් ජනනය වන විදුලිය පසුගිය කාලයේදී විශාල වර්ධනයක් පෙන්නුම් කළ බවත් ඒ අනුව මේ වන විට වහළ මත සවි කර ඇති සූර්ය පැනලවලින් ගිගාවෝට් 2,500ක පමණ ප්‍රමාණයක් ජනනය වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

විදුලි උත්පාදනයේදී ඇතැම් අවස්ථාවලදී අතිරික්ත වන අවස්ථා පවතින බවද පෙන්වා දුන් අමාත්‍යවරයා ඉරිදා සහ නිවාඩු දිනවලදී අතිරික්ත විදුලි ජනනයක් සිදුවන බවද මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව විදුලි බල පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා යම් අවස්ථාවලදී සූර්ය බලයෙන් උත්පාදනය වන විදුලියේ යම් සීමා කිරීම් සිදු කිරීමටද සිදුවන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

කෙසේ නමුත් බැටරි බලයෙන් උත්පාදනය වන විදුලිය හඳුන්වාදීමත් සමග දිවා කාලයේදී වැඩිපුර ජනනය වන විදුලිය ගබඩා කරමින් රාත්‍රී කාලයේදී බෙදා හැරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අතුළට ගිය හිටපු ඇමති පියංකර තවත් නඩුවකට අද අධිකරණයට | Ada Derana

පොහොට්ටුවේ රැළියට එක්වෙන හේතුව විමල් හෙළිකරයි | Ada Derana

 මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණි අයුරු..

 මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

නීතිඥ සංගමයේ සභාපති රජිව්ට ඇති වූ බිය...

වැඩ අතරමග නැවතී ඇති පාරක් නිසා දුක් විඳින මිනිස්සු

ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජිතයන් ජනපති හමුවෙයි

ඔයා දුන්න ඔක්කොම රිවස් නේද? "මම ඒවා ව්‍යවස්ථානුකූලව දීලා තියෙන්නේ"

වියළී ගිය මොනරාගලට මාස 4කට පසු තද වැස්සක්

සීතල නුවරඑළියේ රත් වුණු පුංචි ආණ්ඩුව - "නුවරඑළිය ජනතාවගේ මළගම තමයි ආරම්භ වෙලා තියෙන්නේ"

 තිදරු පියෙකුගේ ජීවිතය බිලි ගත් පෙර වෛරය - මහපාරේ සිදුකළ බිහිසුණු ඝාතනය

 නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

 fm දෙරණ දඹදිව වන්දනා 10 වන අදියර...සැදැහැවතුන් ගයා නගරයට...

Lassana Flora
Spotlight
පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana