header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ෆේස්බුක් සාද ගැන බුද්ධි තොරතුරු ලබාගැනීමේ වැඩපිළිවෙළක්

Mobitel 1278

ෆේස්බුක් ඔස්සේ සංවිධානය කරන සාද සහ ඒවා පැවැත්වෙන ස්ථාන සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබාගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් පොලිස්පතිවරයා විසින් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, එම වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් ලෙස මීට දින කිහිපයකට පෙර තෙල්දෙණිය පොලිස් වසමේ පැවති ෆේස්බුක් සාදයකට සහභාගී වූ තරුණ තරුණියන් 41 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

ඉදිරියේදී ද මෙවැනි ස්ථාන සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු අඛණ්ඩව ලබාගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ෆේස්බුක් සාද මුවාවෙන් තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වීමේ අවදානමක් පවතින බැවින්, එවැනි සාද සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙවැනි සාද ඇතැම් අවස්ථාවල මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් විසින් සංවිධානය කරන බවත්, ඒවා ජාලගත අපරාධ හා මුදල් ඉලක්ක කරගත් ව්‍යාපාර බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එමෙන්ම තම දරුවන්ගේ කතාබහේ, හැසිරීම්වල සහ ගමන්බිමන්වල සිදුවන වෙනස්කම් පිළිබඳව අවධානය යොමු කරන ලෙසද ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර, මත්ද්‍රව්‍ය ව්‍යසනය හේතුවෙන් 2025 වසරේ පුද්ගලයින් 175 දෙනෙකු සියදිවි හානි කරගෙන ඇති බවත්, ඉන් පිරිමි පුද්ගලයින් 172 දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

2026 වසරේ මේ දක්වා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වියළී ගිය මොනරාගලට මාස 4කට පසු තද වැස්සක්

සීතල නුවරඑළියේ රත් වුණු පුංචි ආණ්ඩුව - "නුවරඑළිය ජනතාවගේ මළගම තමයි ආරම්භ වෙලා තියෙන්නේ"

 තිදරු පියෙකුගේ ජීවිතය බිලි ගත් පෙර වෛරය - මහපාරේ සිදුකළ බිහිසුණු ඝාතනය

 නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

 fm දෙරණ දඹදිව වන්දනා 10 වන අදියර...සැදැහැවතුන් ගයා නගරයට...

 සුමනදාස අබේගුණවර්ධන අල්ලස් කොමිසමෙන් පිටව යයි

මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana