
මාතර නාවිමන ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 1කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ අදාළ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධව වැඩිදුර විමර්ශන පැවැත්වෙන බවය.
එමෙන්ම සැකකරුවන් සතුව තිබී ගිනි අවියක්ද සොයා ගැනීමටද පොලීසිය සමත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන පැවැත්වේ.

















































